ඉදිවෙමින් පවතින සුපිරිම සුපිරි නිවසක හිමිකාරයා වෙන්න ඔබට දැන් අවස්තාවක්…

TopBump Up
සුපිරිම සුපිරි නිවසක හිමිකාරයා වෙන්න ඔබට දැන් අවස්තාවක්.
ඉදිවෙමින් පවතින දැනට 75% ක් ඉදිරීම් සම්පූර්ණ වී ඇති මේ අනර්ඝ දෙමහල් නිවස මීගමුව නගරයටත්.., කොච්චිකඩේ නගරයටත් අතර පිහිටා ඇත. මෙම නගර දෙකටම විනාඩි 7ක පමණ කාලයකින් ලගා වීමට හැකි අතර… රජයේ සහ ජාත්‍යන්තර පාසල්, විනෝද උද්‍යානය, සියලුම පාහේ වෙළදසැල් (super market), රජයේ සහ පෞද්ගලික රෝහල්, බැංකු පද්ධතීන් ඇතුලු ඔබට එදිනෙදා අවශ්‍ය කරන සියලු පහසුකම් වෙත… විනාඩි කිහිපයක් ඇතුලත මෙම ඉඩමේ සිට ඔබට ප්‍රවිශ්ඨ වීමට පහසුකම ඇත.
ඉඩමේ වටපිටාවම හරිත වර්ණයෙන් යුතු නිස්කලන්ක පරිසරයක් තුල පිහිටා ඇත.
මෙම සුපිරි නිවසේ සැලැස්ම ඉන්ජිනේරුවෙකු, වාස්තු විද්‍යා කලමනා කරන්නෙකු සහ නිවාස සැලසුම් කරනයේ ජේෂ්‍ඨයෙකු වන sir asanga samarasekara යන් ගේ විශිෂ්ට නිර්මාණයකි.
නිවසේ වාඩිවෙන පුටුවේ සිට ගෙමිදුල දක්වා සහ ඒ සියල්ලගේම මාදිලි සහ අමුද්‍රව්‍යයේ වර්ගය මෙම නිවසේ සැලැස්මේ අන්තර්ගතයි. එබැවින් සේවාදායකයාට කිසිම අයුරකින් සිතීමට යමක් ඉතිරි වී නැත. නිවසේ සියලුම ඉදිකිරීම් අවස්තාවල විශේෂ ඉන්ජිනේරු වරුන්ගේ පැමිණීම සහ ඔවුන්ගේ අවවාද උපදෙස් මත ඉදිවූ නිවසකි.
ඉඩමේ ප්‍රමාණය පර්: 21.5
හතැරස් ඉඩම.
කාපට් යෙදූ මහා මාර්ගයේ සිට, ඉඩමට 150m කොන්ක්‍රීට් යෙදූ අඩි 14 මාර්ගය.
ජලය සහ විදුලිය අන්තර්ගතයි.
පහළ මහළය
———–
*වාහන අංගනය
*වැරන්ඩාව L හැඩයට
*වරග අඩි 10″*10″ වැඩි (open to sky cortyard) දෙකකට නිරාවරණය වූ දැවැන්ත විසිත්ත කාමරය. (open to rooftop)
*ප්‍රධාන නිදන කාමරය සහ (open to rooftop cortyard) එකක් සමග (master bathroom) එක.
*එකට සම්බන්ධ වී ඇති මුලුතැන් ගෙය සහ කෑම ගන්න කලාපය
*වැරන්ඩා එකත්, විසිත්ත කාමරයත්, මුලුතැන් ගෙය, ප්‍රධාන නිදන කාමරය පොළවේ උස් මට්ටම් තුනකට සකස්කොට ඇත.
මුලු ගෙදරටම කාමර 4යි.
Bathroom 3යි.
ඉහළ මහළය
————
*වැරන්ඩාව L හැඩයට
*විශාල ප්‍රමාණයේ ටෙරස් එක
*TV බලන කලාපය. (lobby)
*ප්‍රධාන නිදන කාමරය (master bedroom) එක සමග (master bathroom) එක.
*අමුත්තන් සදහා කාමරය
*තවත් කාමරයක් සහ (bathroom)එක.
*මෙම නිවසේ කොරිඩෝව විශේෂ පාලමක් මෙන් නිර්මාණය කර තිබීම ඉතා විශේෂ කාරණාවකි.
නිවසේ ඉහළ මහළයේ පිටුපසට වෙන්නට පිහිටා ඇති lobby එකේ සිට නිවසේ ඉදිරි වැරන්ඩාව දක්වා මෙම පාලමක් වැනි නිර්මාණය සකස් කොට ඇත.
දුරකතන අංක: +94 74 055 5400
+39 329 843 66 00

Overview

  • Appt Size: 21.5 Perches
  • Bed : 4
  • Bath: 3
  • Toilet: ...
  • House Size: ...
  • Adress: මීගමුව කොච්චිකඩේ..